Featured Story
වසර දහයකට වැඩි කාලයක් වසා දමා තිබූ නවසීලන්තයේ සුප්‍රකට Wellington Town Hall ඓතිහාසික ගොඩනැගිල්ල, ඩොලර් මිලියන 330ක දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියකින් පසු නැවතත්...
Top News
මැදපෙරදිග ගැටුමෙන් නවසීලන්ත සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක්.
මැදපෙරදිග ගැටුමෙන් නවසීලන්ත සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක්. යුරෝපීය සංචාරකයන් ගමන් අවලංගු කරයි. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක ගුවන්...
දශක ගණනාවක නොසලකා හැරීම නිසා නවසීලන්ත රෝහල් පද්ධතිය කඩා වැටීමේ අද්දර!
දශක ගණනාවක් පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ප්‍රමාණවත් ලෙස ප්‍රතිපාදන වෙන් නොකිරීම, යටිතල පහසුකම් නොසලකා හැරීම සහ පවතින දැඩි...
ජයග්‍රහණයේ රහස සැඟවුණු “CHAMPION” ජර්සියේ කතාව!
ඊයේ රාත්‍රියේ ඉන්දියාව ලෝක කුසලානය එසවූවා පමණක් නොව, ඔවුන් ඇඳ සිටි ජර්සිය ගැනත් මුළු ලෝකයම කතා වෙන්න පටන්...
අගමැති Christopher, Trump ට No කියයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භ කළ “Board of Peace” නම් නව ජාත්‍යන්තර සාම මණ්ඩලයට එක්වන්න කියා නවසීලන්තයට...
Recent Posts
“ආක්‍රමණයෙන් මාඔරි ජනතාවට වුනේ හොඳක් ” කියූ නවසීලන්ත නියෝජ්‍ය අගමැතිට දැඩි විරෝධයක්!
නවසීලන්තයේ Waitangi Day උත්සවය අතරතුරදී, නියෝජ්‍ය අගමැති ඩේවිඩ් සීමෝර් (David Seymour) කළ ප්‍රකාශයක් හේතුවෙන් රට පුරා දැඩි විවාදයක්...
Wellington මුහුදට කුණු ජලය මිලියන ගණනින් මිශ්‍ර වෙයි.– ජනතාවට දැඩි අනතුරු ඇඟවීම්
නවසීලන්තයේ වෙලින්ග්ටන් නගරය මේ දිනවල දැඩි පාරිසරික අර්බුදයකට මුහුණ දී ඇත. අධික වර්ෂාවත් සමඟ Moa Point කුණු ජල...
Facebook ජාලයට අවුරුදු 22යි!
කුඩා කාමරයකින් පටන්ගෙන මුළු ලෝකයක් සම්බන්ධ කළ කතාව ආරම්භය පුංචි අදහසක්, නමුත් සිහිනය විශාලයි. 2004 පෙබරවාරි 4 හාවඩ්...
2026 වයිටංගි දිනය නවසීලන්තය පුරා සැමරුවේ මෙහෙමයි.
සහෝදරත්වයේ සහ සංස්කෘතියේ අසිරිමත් සැමරුම! Aotearoa ඓතිහාසික “වයිටංගි දින” සැමරුම් මෙවරත් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. සාමය, එකමුතුකම සහ...