Featured Story
ඕක්ලන්ඩ් නගරයේ බස් රථ මගීන්ට අයුතු ලෙස ඇඟපත ස්පර්ශ කිරීම, සේවා කාලය තුළ බස් රථය තුළ 14 හැවිරිදි දැරියක් සිර කර තැබීම...
Top News
නවසීලන්තයේ ජීවන වියදම යළිත් ඉහළට!
බඩු මිල සහ ජීවන වියදම තරමක් දුරට පාලනය වී ඇතැයි සැනසුම් සුසුම් හෙළමින් සිටි නවසීලන්ත වැසියන්ට නැවතත් හිසරදයක්...
නිවාස මිලදී ගන්නන් මැතිවරණයට බය නැද්ද? දේපළ වෙළඳපොළෙන් වාර්තා වන පුදුම සහගත දත්ත!
නවසීලන්තයේ මහා මැතිවරණය ආසන්නව පැමිණ තිබියදී, සාමාන්‍යයෙන් දේශපාලන අවිනිශ්චිතතාවක් හමුවේ නිවාස මිලදී ගැනීමේ වෙළඳපොළ මන්දගාමී වුවද, මෙවර නිවාස...
නවසීලන්තයේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා අවස්ථා.2026 ඇති වූ නව ප්රවණතා.
2025 අවසානයේ නිකුත් කළ ASB Regional Economic Scoreboard Q4 2025 ට අනුව, නවසීලන්තයේ ආර්ථික වර්ධනය සමඟ රැකියා අවස්ථා...
” අපි මුහුණදුන් අත්දැකීම මොනවගේද කියල මෙතන ඉන්න කිසිකෙනෙකුට හිතාගන්න බෑ”
සදට ගිය ගගනගාමින් පළමු වරට සිය අත්දැකීම් මාධ්‍යයට කියයි. Artemis II මෙහෙයුමට එක්වූ ගගනගාමීන් ඔවුන් මුහුණදුන් අත්දැකීම් පිළිබඳව...
Recent Posts
වෙනිසියුලාවේ තෙල් බැරල් බිලියන 65ක බලය ඇමෙරිකාව අතට!
ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර ඇති වූ පෙරළිකාර බලශක්ති ගිවිසුමකට අනුව, වෙනිසියුලාවේ තහවුරු කළ බොරතෙල් තැන්පතුවලින් බැරල් බිලියන 65ක...
කොන්ක්‍රීට් තලයට යටින් සැඟවුණු ප්‍රාග්ඓතිහාසික ලෝකයක්! නවසීලන්තයෙන් හමුවූ අපූරු පොසිල වනාන්තරය…
දිනපතා දහස් ගණනක් ජනතාව පය තබමින් ගමන් කරන නගරයේ කොන්ක්‍රීට් තලයට යටින් වසර මිලියන ගණනක් පැරණි අද්භූත වනාන්තරයක්...
රැකියා විරහිතභාවයට තිත තබන්න කම්කරු පක්ෂයෙන් කෝටි ගණනක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක්!
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් නවසීලන්ත කම්කරු පක්ෂය (Labour Party) සිය රැකියා සහ පුහුණු ප්‍රතිපත්තියේ මූලික පියවරක් ලෙස,...
කාන්තාවන්ගේ හදවත් මෙන්ම බැංකු ගිණුම්ද සුන් කළ පෝල් ඇබට් වංචාකාරයාට නැවතත් සිරදඬුවම්!
තමන් කෙරෙහි විශ්වාසය තැබූ කාන්තාවන් ආදර සබඳතාවලට පටලවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ දේපළ වංචා කළ නවසීලන්තයේ ප්‍රසිද්ධ “ආදර...