Featured Story
නවසීලන්තයේ ඩිජිටල් NCEA විභාග පද්ධතියේ හටගත් දැඩි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, විභාගයට පෙනී සිටි දහස් සංඛ්‍යාත ද්විතීයික පාසල් සිසුන් දැඩි පීඩනයකට සහ අපහසුතාවයකට...
Top News
“තව ටිකක් ඉන්න…අපි සහන දෙනවා” ඉන්ධන මිලට සහනයක් දීමට නවසීලන්ත රජය සූදානම් වෙයි!
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල නැවතත් ඉහළ යාමත් සමඟ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ඇති වන පීඩනය අඩු කිරීමට රජය නව...
“සමාජ ආරක්ෂණ නීති සංශෝධන බිල්පත” ගැන දැඩි විවාදයක්.
Labour පක්ෂය කියන්නේ — “මේකෙන් දුර්වල ජනතාව කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්” කියල. නවසීලන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති Social...
ඔක්ලන්ඩ් සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයක වන අමානුෂික හිංසන ගැන හිටපු සේවකයෝ හෙළිකරති!
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකදී (Dog Daycare) සුනඛයන් සිව්දෙනෙකු මියයෑමේ සිද්ධියක් මුල්කරගනිමින් එහි...
Ford වෙතින් Supercars ආභාෂය ලැබූ නවතම Mustang Dark Horse රථය එළිදක්වයි! නමුත් නවසීලන්ත වැසියන්ට එය සිහිනයක් පමණයි!
ලෝකප්‍රකට Ford සමාගම විසින් ධාවන පථයන් සඳහාම විශේෂයෙන් නිපදවන ලද, කාගේත් අවධානය දිනාගන්නා නවතම මෝටර් රථයක් නිල වශයෙන්...
Recent Posts
නවසීලන්ත ශිෂ්‍ය වීසා අයදුම්පත් පරීක්ෂාව දැඩි වෙයි. සිසුන් දැනගත යුතුම වැදගත් තොරතුරු මෙන්න!
නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව (Immigration New Zealand) විසින් විශේෂ...
නවසීලන්ත බදු නිවාස අධිකරණයෙන් පෙරළිකාර තීන්දුවක්. අනුමැතිය නැති ගරාජ් කුලියට දීම තහනම්!
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් (Christchurch) නගරයේ පදිංචි නිවාස හිමියෙකු විසින් තමාගේ සේවා ස්ථානයේ සගයෙකුට නීතිවිරෝධී ලෙස ගරාජයක් කුලියට දීමේ පුවතක්...
විදේශගත වෙන අයට වැඩි පොලී! නවසීලන්ත ශිෂ්‍ය ණය අර්බුදයට අගමැති ලක්සන්ගෙන් විසඳුම්!
නවසීලන්තයේ උගතුන් සහ වෘත්තිකයන් විදෙස්ගත වීම වැළැක්වීමේ අරමුණින්, එරට තුළ රැඳී සිටින උපාධිධාරීන්ගේ ශිෂ්‍ය ණය ආපසු ගෙවීමේ අනුපාතය...
ලොතරැයි නිවේදකයා කළ දැවැන්ත මූල්‍ය වංචාව! වැඩ තහනම්ව ගෙදර සිටියදීත් රජයෙන් කෝටි ගණනක වැටුප් අරන්!
නවසීලන්තයේ ප්‍රසිද්ධ රූපවාහිනී ලොතරැයි නිවේදකයෙකු වූ රසල් හැරිසන් (Russell Harrison) බරපතල මුදල් විශුද්ධිකරණ චෝදනාවලට ලක්ව වසර පහක් පුරා...