Featured Story
නවසීලන්තයේ ඩිජිටල් NCEA විභාග පද්ධතියේ හටගත් දැඩි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, විභාගයට පෙනී සිටි දහස් සංඛ්‍යාත ද්විතීයික පාසල් සිසුන් දැඩි පීඩනයකට සහ අපහසුතාවයකට...
Top News
ස්කෑන් පරීක්ෂණවලට මාස ගණන් බලා සිටි කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම!
අත්‍යවශ්‍ය රෝග විනිශ්චය ස්කෑන් පරීක්ෂණ සඳහා මාස ගණනක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදු වූ කාන්තාවන් පිරිසකට පසුව පිළිකා...
නෙල්සන් නගර සභාවේ ප්‍රතිසංස්කරණ නිසා සේවකයින් රැසකගේ රැකියා අවදානමක! නමුත් රාජ්‍ය සේවා සංගමයෙන් දැඩි විරෝධතා….
නවසීලන්තයේ නෙල්සන් නගර සභාව (Nelson City Council) විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිවැය කැපීමේ සහ පරිපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හේතුවෙන්...
ඕක්ලන්ඩ් නුවර කලඹමින් මෝටර් රථයක් පැහැරගෙන පාපැදිකරුවන් යටකළ පුද්ගලයෙකු අත්අඩංගුවට. ප්‍රධාන මාර්ගයක් වසා දැවැන්ත පොලිස් මෙහෙයුමක්!
නවසීලන්තයේ Auckland නුවර උදෑසන කාර්යබහුල වේලාවේදී මෝටර් රථයක් පැහැරගනිමින් පාපැදිකරුවන් පිරිසක් යටකර ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය...
ප්‍රමාද වී එන වසන්තයේ පිපෙන මල් බොහෝ සුවඳවත් ය!
”ඉන්දීය A කණ්ඩායම නම් කරන හැමවෙලාවෙම, මගේ තාත්තා හැම වෙබ් අඩවියක්ම පරීක්ෂා කරනවා. ඒක දැක්ක ගම ඔහු මට...
Recent Posts
නායකයන් දෙදෙනා දෙපැත්තක… පැරිස් ගිවිසුම අවුලකද?
පැරිස් දේශගුණික ගිවිසුමෙන් (Paris Climate Agreement) නවසීලන්තය ඉවත් විය යුතු බවට එරට විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters)...
මුළු ලෝකයක් හැඬවූ ඕක්ලන්ඩ් දරු දෙදෙනාගේ සාහසික ම#ණය!
කුඩා දරුවන් දෙදෙනා ඝා#නය කර සිරුරු ගමන් මලුවල බහා තැබීමේ අතිශය සංවේගජනක පුවතකින් මුළු ලොවම තිගැස්මකට ලක් කළ...
ලෝක දේශපාලනය හොල්ලන ඉන්දීය අගමැතිගේ ප්‍රකාශය. පුටින් මොකද කරන්නේ?
යුක්‍රේනය සමඟ පවතින දීර්ඝකාලීන අර්බුදය අවසන් කර වහාම සාකච්ඡා මාර්ගයට පිවිසෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති...
ජාන වෙනස්කර යෝධ කුරුල්ලන් සෑදීමේ ව්‍යාපෘතියක්!විද්‍යාඥයන් සහ දේශීය ප්‍රජාව අතර උණුසුම් සංවාදයක්!
නවසීලන්තයෙන් මුළුමනින්ම වඳවී ගිය යෝධ ‘මෝවා’ (Moa) පක්ෂියා නවීන ජාන තාක්ෂණය භාවිතයෙන් නැවත ජීවත් කරවීමට (de-extinction) දරන උත්සාහයත්...