ඩොලර් මිලියන 330ක නව පණකින් වෙලින්ටන් ටවුන් හෝල් ශාලාව නැවතත් ජනතා අයිතියට! පඩි නඩි අර්බුදයක් මුල්කරගෙන කැන්ටබරි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්! වසර 50ක ඉතිහාසයේ දරුණුතම වැස්සට මුහුණ දෙමින්ක්‍රයිස්ට්චර්ච් හි පැවැත්වුණු අශ්ව තරගාවලිය! ඡන්ද ප්‍රතිඵල මැද අගමැති ලක්සන්ගේ මතය වෙනස් වෙයි! ඔපචුනිටි නායිකාව සමග පැයක සාකච්ඡාවක්… නීතිවිරෝධී කසළ බැහැර කිරීමට එරෙහිව නවසීලන්තයේ දැවැන්ත ජනතා පිබිදීමක්! නවසීලන්තයේ සභාග ආණ්ඩුවක් වෙනුවෙන් තිරය පිටුපස සිදුවන තියුණු සහ වෙහෙසකර සාකච්ඡා වට! ඩොලර් මිලියන 15.5ක් වටිනා නව Te Rēinga පාලම විවෘත කරයි!සුළි කුණාටුවෙන් පසු වෙන්වූ ප්‍රජාව නැවතත් එක්වෙයි! හිටපු සැමියාගෙන් බේරීමට ආරක්ෂක නියෝගයක් (Protection Order) ලබාගත් නවසීලන්ත කාන්තාවක් තවත් අසරණ වෙයි! අග්‍රාණ්ඩුකාරවරයාගේ තීරණය එනතෙක් නවසීලන්තයේ රාජ්‍ය පාලනය ගෙන යන්නේ මෙහෙමයි! ශිෂ්‍ය ණය පොලී සහ දඩ පිට දඩ වැදී ලක්ෂ ගණනක් වූ හැටි! අදාළ විශේෂඥ වෛද්‍යවරයා නීතියේ දැලට හසුවෙයි! ඓතිහාසික ඕක්ලන්ඩ් පාලමට ටෙන්ඩර් කැදවයි! ව්‍යාපාරිකයින්ට සුවිශේෂී අවස්ථාවක්! නවසීලන්ත උකස් ව්‍යාපාරික ලෝකයේ දැවැන්තම රාත්‍රියට ඔබ සූදානම්ද? සම්මාන උළෙලේ ප්‍රවේශ පත්‍ර දැන් නිකුත් වී ඇත!

Featured Story

WED NOV 11 2026

Top News

වෙලින්ටන් අහස යට සිනමා අසිරියවෙලින්ටන් පළමු 360-degree සිනමා උළෙල ඇරඹෙයි! 🎬

📍 වෙලින්ටන් නුවර වෙසෙන සිනමා ලෝලීන්ට මෙතෙක් අත්නොවිඳි අපූරු අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට...

DHANUSH 2026-05-15

ව්‍යාපාරිකයන්ට වැට බදිමින් සංස්කෘතික අනන්‍යතාවය සුරැකි Matariki උත්සවය!

නවසීලන්තය 2022 වසරේදී Māori සංස්කෘතික අලුත් අවුරුද්ද සනිටුහන් කරන ‘Matariki’ උත්සවය රජයේ නිල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්...

DHANUSH 2026-07-16

Recent Posts

බැටළුවන් බලාගන්න යෙදවූ අලුත්ම බොඩිගාඩ්ලා! ඕක්ලන්ඩ් නගරයෙන් අපූරු තීරණයක්!

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ප්‍රාදේශීය උද්‍යානවල වෙසෙන බැටළුවන් නිදැල්ලේ සැරිසරන සැර බලු රංචුවලින් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ Llama සතුන්...

DHANUSH 2026-09-28

එකකට එකක් වෙනස් පොරොන්දු එක්ක, සටනට එන ක්‍රිස් ජෝඩුව!

නවසීලන්තයේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කරමින් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් දෙපළ වන ක්‍රිස් හිප්කින්ස්...

DHANUSH 2026-09-28

නවසීලන්ත සෞඛ්‍ය පද්ධතිය බිඳහෙළූ සයිබර් අපරාධකරුවන්ට වැඩ වරදියි! ඔත්තුවක් දුන්නොත් ඩොලර් 40,000ක ත්‍යාගයක්!

නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළු වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අනුකම්පා විරහිත ලෙස දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ල කළ “INC...

DHANUSH 2026-09-28

නවසීලන්තයේ සොඳුරු මතකයන් මරණයේ දොරටුවෙන් නැවත කැඳවූ 35 හැවිරිදි මවගේ කතාව!

ලෝකප්‍රකට ‘ලෝඩ් ඕෆ් ද රින්ග්ස්’ (The Lord of the Rings) චිත්‍රපටයේ සංගීත ඛණ්ඩවලට පිංසිදුවන්නට මාරාන්තික මෝර ප්‍රහාරයකින් පසු...

DHANUSH 2026-09-27