Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පැවැති උත්සවයකදී නවසීලන්ත ජාතික කොඩි දෙකක් වැරදීමකින් ඔසවයි!
ඔස්ට්‍රේලියාවේ ජාතික කොඩියට වසර 125ක් පිරීම නිමිත්තෙන් කැන්බරා හි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති නිල සැමරුම් උත්සවයකදී, ඔස්ට්‍රේලියානු ජාතික කොඩි...
ඕස්ට්‍රේලියා – නවසීලන්ත ඒකාබද්ධ මෙහෙයුමකින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට මරු පහරක්!
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව සිදු කළ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමකින් ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධකරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්, පුද්ගලයින් විශාල...
ලෝකෙටම පාර කියන Google Maps දැන් අලුත්වෙලා!“Ask Maps” නව පහසුකම සමගින් ලෝකයම කතා කරන අලුත්ම tech update එක.
ලෝකයේ ජනප්‍රියම map app එක වන Google Mapsදැන් තවත් smart වෙලා තියෙනවා. Google සමාගම විසින් AI තාක්ෂණය භාවිතා...
අධිවේගී e-scooter අනතුරකින් තරුණයෙකුගේ හකු ප්‍රදේශය කුඩුවෙයි!
විද්‍යුත් ස්කූටරයක් (e-scooter) පාලනය කරගැනීමට නොහැකිව සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයෙකුගේ උඩ සහ යට හකු ඇතුළු මුහුණේ ඇටකටු සම්පූර්ණයෙන්ම...
Recent Posts
T20 ලෝක කුසලාන 2026: දකුණු අප්‍රිකාව නවසීලන්තය විකට 7කින් පරාජය කරයි! 🇿🇦💪
🎾මාර්කරාම්ගේ අසමසම ඉනිමක් සහ ජැන්සන්ගේ බෝලින් ICC T20 ලෝක කුසලාන 2026 හි D කණ්ඩායමෙහි සිත් ඇදගන්නා සුළු තරගයකින්...
නවසීලන්තයේ ගංවතුරෙන් කිරි ගොවීන්ට දැඩි තර්ජනය.
නවසීලන්තයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ගොවිපොළවල් වෙත යන මාර්ග බාධාවට පත්වී, ගොවීන්ට දිනකට ලීටර් දහස් ගණනක් කිරි...
Auckland SailGP තරගය අතරතුර භයානක අනතුරක් – ක්‍රීඩකයන්ට තුවාල, තරගය සම්පූර්ණයෙන් නතර කරයි 🚨
ඉතා ඉහළ වේගයෙන් ධාවනය වූ යාත්‍රා දෙකක් ගැටීමෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු තුවාල ලබා, එදින SailGP තරග සියල්ල නවතා දැමීමට...
ගංවතුරට ගිලී ගිය වාහනයක් තුළ පුද්ගලයෙකු මියයයි!
දැඩි වර්ෂාවෙන් ඇති වූ ගංවතුරකදී, වාහනයක් සම්පූර්ණයෙන්ම ජලයට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. නවසීලන්තයේ Waikato ප්‍රාන්තයේ Otorohanga ප්‍රජාව...