Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
පාසල් පරිශ්‍රය භාවිතා කරමින් අයුතු වීඩියෝ රූගත කළ නවසීලන්ත ගුරුවරිය.
නවසීලන්තයේ පාසල් ක්ෂේත්‍රය තුළ දැඩි විවාදයට ලක්වූ සිදුවීමක් වාර්තාවුනා. ඒ පාසල් ගුරුවරියක් පාසල් පරිශ්‍රය තුළ දීම අශෝභන සහ...
අවුරුදු 18ක් තිස්සේ ආදරෙයි කියලා පිරිමියෙක් රැවටූ නවසීලන්ත කාන්තාව — නවසීලන්තයේ දිගම Romance Scam නඩුව!
ඔක්ලන්ඩ් නගරයේ අවුරුදු 44 හැවිරිදි කාන්තාවක්, අවුරුදු 18ක් එක දිගටම බොරු ප්‍රේම සම්බන්ධතාවයකින් මුදල් කොල්ලකාලා.මෙලෙස ඇය 2006 සිට...
තමන් ජේසුස් වහන්සේ යැයි සිතා ට්‍රම්ප් පාප් වහන්සේට දෝශාරෝපණය කරයි!
අමෙරිකානු දේශපාලනය හා ආගමික නායකත්වය අතර නැවතත් උණුසුම් වාදයක් මතුව තිබේ. Donald Trump විසින් Pope Leo වෙත දැඩි...
හින්දු මණ්ඩලයෙන් නවසීලන්ත පොලිසියට හදිසි පැමිණිල්ලක්!
සුළුතර ආගමික සහ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකෝපකාරී වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන්, Destiny Church හි නායක...
Recent Posts
නවසීලන්තයට නැවතත් දරුණු වැසි ඇදහැලෙයි!
ජනවාරි ආපදාවෙන් සතියක් 3 ක්වත් නොගිහින් නැවතත් අනතුරු ඇඟවීම්! නවසීලන්තයේ උතුරු දිවයින දැවැන්ත වැසි ඇද හැලෙන තත්ත්වයකට මුහුණ...
ළඟ එන පෙබරවාරි 14 වැලන්ටයින් දිනයට ඔබේ ආදරයේ අයිතිකාරයා සමඟ දවස ගත කරන්න හොඳම තැනක් ඔබ සෙව්වාද?
Lak Kiwi News අපි මේ කියන්න යන්නෙ නවසීලන්තයේ පදිංචි ඔබට ආදරය කරන්න යන්න හොඳම ස්ථාන 5 ගැන. ආදරණීය...
නවසීලන්තයෙන් සුභ ආරංචි! කෘෂි භාණ්ඩ මිළ ඉහළට.
ASB Bank විසින් නිකුත් කළ අලුත්ම Commodities Weekly වාර්තාව අනුව, නවසීලන්තයේ කෘෂි භාණ්ඩ වෙළඳපොළට හොද කාළයක් උදාවී ඇති...
වීසා ලැබුණේ නැත්නම් , ඩොලර් 100ත් ආපසු නෑ! 🇳🇿💸
නවසීලන්තයට සංචාරක වීසා අයදුම් කරද්දී ගෙවන ඩොලර් 100ක සංචාරක බද්ද (IVL), වීසා ප්‍රතික්ෂේප වුණත් ආපසු නොදෙන එක දැන්...