Featured Story
ඕක්ලන්ඩ් නගරයේ බස් රථ මගීන්ට අයුතු ලෙස ඇඟපත ස්පර්ශ කිරීම, සේවා කාලය තුළ බස් රථය තුළ 14 හැවිරිදි දැරියක් සිර කර තැබීම...
Top News
පස්වරුවේ ඕක්ලන්ඩ් නගරය අඩපණ කළ හාබර් පාලමේ රිය අනතුර!
නවසීලන්තයේ ඕක්ලන්ඩ් (Auckland) නගරයේ ප්‍රධාන ගමනාගමන මධ්‍යස්ථානයක් වන හාබර් පාලම (Harbour Bridge) මත සිදු වූ වාහන තුනක අනතුරක්...
වසර ගණනාවක පසු ලැබූ ජයග්‍රහණයක්!ජනතා මුදලින් Waikato වෙරළට අලුත් seawall එකක්.
නවසීලන්තයේ Port Waikato ප්‍රදේශයේ ජනතාව, වෙරළ ඛාදනය (coastal erosion) සමඟ වසර ගණනාවක් පුරා සිදු කළ සටනක් අවසානයේ, අලුත්...
පාලමර්ස්ටන් නෝර්ත් රෝහල දැඩි අර්බුදයක! “අන්තිම විශේෂඥ වෛද්‍යවරයාත් ලබන මාසේ යනවා” – රෝගීන්ගේ ජීවිත අනතුරේ? 🏥📉
නවසීලන්තයේ පාලමර්ස්ටන් නෝර්ත් රෝහලේ ආමාශ සහ බඩවැල් පිළිබඳ රෝගී අංශය (Gastroenterology) දැවැන්ත කඩා වැටීමක අද්දර පවතින බවට එරට...
නවසීලන්තයේ බල්ලෝ සපා කයි – පරිස්සමින්.
🐾 බල්ලන් සපා කෑම නිසා සෑම සතියකම ප්ලාස්ටික් සැත්කම්!– නවසීලන්තයෙන් අනතුරු ඇඟවීමක් 🏥 බල්ලෙක් මිනිසෙකු සපා කෑම ප්‍රවෘත්තියක්...
Recent Posts
සේවකයින් සොයාගැනීම අසීරුයි! නවසීලන්තයේ ආර්ථිකයට එල්ල වූ නූතන අභියෝගය!
ජනගහනය වයස්ගත වීම සහ ශ්‍රම බලකායේ වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් නවසීලන්තය දැවැන්ත මානව සම්පත් හිඟයකට මුහුණ දී සිටින...
ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලීම්! නවසීලන්තයේ හොයොහෝ පෙන්ගුයින් බේරාගැනීමේ අන්තිම අවස්ථාව!
නවසීලන්තයට ආවේණික දුර්ලභතම පෙන්ගුයින් විශේෂයක් වන ‘හොයිහෝ’ (hoiho) නොහොත් කහ පැහැති ඇස් සහිත පෙන්ගුයින් පැටවුන් වේගයෙන් විනාශ කරමින්...
පාසල් ගුරුතුමිය ඇතුළු 6 දෙනෙකු බිලිගත් නායයාමෙන් හෙළිවූ වසර විස්සක රාජ්‍ය නොසැලකිල්ල!
නවසීලන්තයේ ප්‍රසිද්ධ සංචාරක නිකේතනයක සිදුවූ පස්කන්දක් කඩාවැටීමේ දරුණු අනතුරකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම, වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ...
අඩි 4ක පුංචි මෝර පැටවාගෙන් හෙළිවූ මහා සාගරයේ සැඟවුණු අභිරහස!
ලොව විශාලතම මත්ස්‍ය විශේෂය වන තල්මස් මෝරුන් (Whale Sharks) පැටවුන් බිහිකරන අභිරහස් ස්ථානය සොයාගැනීමට සමුද්‍රජීවී විද්‍යාඥයන් සමත්වී තිබේ....