Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
ජපන් සාමුරායි කලාවෙන් හැඩවුණු ලැම්බෝගිනි රෙවුවෙල්ටෝ ඉම්පාවිඩෝ විශේෂ මාදිලිය එළිදක්වයි!
ඉතාලි සුපිරි මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ලැම්බෝගිනි (Lamborghini) සමාගම, සිය සුප්‍රකට V12 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් Revuelto මාදිලියේ අතිශය දුර්ලභ...
සිංගප්පූරුව සමග නවසීලන්තයේ හමුදා සබඳතා තවත් ශක්තිමත් වෙයි!
සිංගප්පූරු හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් කයි ඩෙක්සියන් වෙලින්ටන් වෙත පැමිණියා. ඒ නවසීලන්ත හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් රෝස් කිං...
පාසල් ළමයින්ගේ කඳවුරුවලට තර්ජනයක් වූ ආන්දෝලනාත්මක නීතිය රජය ඉවත් කරගනී!
නවසීලන්තයේ එළිමහන් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි තර්ජනයක් එල්ල කරමින් පැනවීමට යෝජනා කර තිබූ ආන්දෝලනාත්මක නීති රෙගුලාසි හකුලා ගැනීමට රජය...
නවසීලන්තයේ උතුරු සහ දකුණු දූපත් අතර පවතින ආර්ථික පරතරය වසර ගණනාවක් පැවතිය හැකි බවට ආර්ථික විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇඟවීම්!
නවසීලන්තයේ උතුරු දූපත (North Island) සහ දකුණු දූපත (South Island) අතර පවතින ආර්ථික වර්ධනයේ අසමතුලිතතාවය හෙවත් ආර්ථික පරතරය...
Recent Posts
Rangiaowhia ව්‍යසනය – මවුරී ජනතාවගේ ඔබත් නොදත් වේදනාකාරී ඉතිහාසය. (1864 පෙබරවාරි 21)
🏘️ සන්සුන් ගොවි ගම්මානයක්… යුද්ධයේ ඉලක්කයක් වුණා නවසීලන්තයේ උතුරු දිවයිනේ Rangiaowhia කියන කුඩා ගම්මානය, ඒ කාලයේ සන්සුන් ගොවි...
හදිසි අවස්ථාවකදී ඔබ රැගෙන යායුතු බෑගයට, මෙන්න ඇතුළත් කළ යුතු දේ!
භූමිකම්පාවක්, සුනාමි අනතුරු ඇඟවීමක් හෝ ගංවතුරක් ඇති වූ විට, ඔබට රැගෙන යන්නට අවශ්‍ය දේ තීරණය කිරීමට කාලයක් නොමැත....
නවසීලන්ත රක්ෂිත බැංකු තීරණය ලැබෙයි – උකස් පොලී ගැන රටම බලාසිටින්නේ ඇයි?
නවසීලන්තයේ නිවාස හිමියන්ට සහ උකස් ණය ගෙවන පවුල් දහස් ගණනකට මේ සතිය වැදගත්. හේතුව, Reserve Bank of New...
Christchurch වැසියන්ට නියෝගයක්.ජලය උණුකර පානය කිරීම අනිවාර්යයි?
පසුගිය සෙනසුරාදා සිට New Brighton, Burwood, Wainoni, Aranui සහ Southshore ප්‍රදේශවල පවුල් 14,000කට වැඩි පිරිසකට බලපෑ ‘Boil Water...