Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
නෙල්සන් මහ අධිකරණයේ ඇසෙන නඩුව!“කෑම කන්න බැහැ” කියූ දරුවා – බිම තිබෙන කෑම අහුලගෙන කන බව උසාවියට කියයි.
👨⚖️නවසීලන්තයේ Nelson High Court හි මේ දිනවල විභාග වෙමින් පවතින නඩුවක් සමාජයේ දැඩි අවධානයට ලක්ව තිබේ. ලක්කිවි නිව්ස්...
ඉරානයට එරෙහි යුද්ධය “නීති විරෝධී”ද? — නවසීලන්තය මේ මොහොතේ නිශ්ෂබ්දව සිටීම හොඳද?
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඉස්රායලය විසින් සිදු කළ හමුදා ප්‍රහාරයන් ගැන ලෝකය පුරා දැඩි විවාදයක් පවතිනවා. මේ අතර,...
මියගිය බිරිද වෙනුවෙන් සඳ මත ලියවුණු ආදර කතාව.Artemis ගමනේ සංවේදී මොහොතක්!
ලෝකයේම අවධානය දිනාගත් Artemis II ගගනගාමී මෙහෙයුම අතරතුර, විද්‍යාත්මක සාර්ථකත්වයකට අමතරව හදවත කම්පා කරන සංවේදී සිදුවීමක් සිදුවුණා. ඒ...
වසර ගණනාවක් හදවත තුළ සඟවා ගත් වේදනාව…
අවසානයේ නවසීලන්ත පොලිස් ස්ථානයක දොරටුව අභියස හෙළිකල ඇගේ දුක්බර කතාව. කොහොමහරි අමතක කරලා ජීවත් වෙන්න උත්සාහ කළත්, කාලය...
Recent Posts
නවසීලන්තයෙන් අලුත් Work Visa අවස්ථා!
AEWV සඳහා National Occupation List (NOL) එක 2026 මාර්තු 9 සිට යාවත්කාලීනයි නවසීලන්තයට වැඩ කරන්න බලාපොරොත්තු වන අයට...
Wellington වලට සුනාමියක්ද?
මීටර් 13.6ක් (තට්ටු හතරක් පමණ උස) මුහුදු රළක් ඇවිත්. නවසීලන්තයේ Wellington ප්‍රදේශය ආසන්නයේ ඇති Cook Strait මුහුදු ප්‍රදේශයේ...
ක්‍රයිස්ට්චර්ච් හි විශාල පාසලක් හදිසියේ වසා දමයි!
කොන්ත්‍රාත්කරුවෙකුගේ වැරැද්දක් නිසා ඉන්ටර්නෙට් කපලා! නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ පිහිටි Burnside High School (නගරයේ විශාලතම පාසල්වලින් එකක්) හදිසියේම පාසල්...
Northland හි දුක්ඛිත ඛේදවාචකයක්, බල්ලන්ගේ ප්‍රහාරයකින් වයසක කාන්තාවක් මරුට.
නවසීලන්තයේ Northland ප්‍රදේශයේ Kaihu නගරයේ සිදුවූ කම්පන සහගත සිදුවීමක් නිසා සමාජයම ශෝකයට පත්ව ඇත. 62 හැවිරිදි කාන්තාවක් බල්ලන්ගේ...