Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
ණය බරින් මිදෙන්න විදේශගත වී පැසිෆික් දූපතක සිරවූ 50 හැවිරිදි ලාංකික කත!
නව ජීවිතයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් විදේශගතවූ 50 හැවිරිදි රුචිරා රණසිංහ නමැති ශ්‍රී ලාංකික කාන්තාව, රාජ්‍යතාන්ත්‍රික සහ වීසා ගැටලු...
කුමාර් සංගක්කාරගේ ආදරණීය පියාණන්,අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරගේ ආදරණීය පියාණන්, ජ්‍යේෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත...
බියර් බිබී , සින්දු අහන ජපානයේ සැපට හැදෙන ගවයන්…
ලෝකයේ උසස් මට්ටමේ restaurant එකකට ගියාම ඔබට අහන්න ලැබෙන්න පුළුවන් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. “මේ මස් ලැබෙන්නේ බියර් බොන,...
පැසිෆික් සාගරය හෙල්ලූ, නවසීලන්තය සොයා ගිය මහා ගවේෂණය!
අද අපි දකින සුන්දර නවසීලන්තයේ මුල් උරුමකරුවන් කවුද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? නූතන තාක්ෂණය නැති යුගයක, තරු...
Recent Posts
“ආපදා තත්ත්වය” නැවත නැවතත්!
නවසීලන්තයේ අධික කාලගුණයෙන් රට කම්පා වෙයි RNZ වාර්තාවක් අනුව, නවසීලන්තය තුළ මේ වසරේ මුල් මාස කිහිපය තුළම අතිවිශාල...
පැසිෆික් පවුල” කියන්නේ වචනෙට විතරද? – දේශගුණ විපර්යස නිසා සංක්‍රමණය ගැන නවසීලන්තයට විවේචන.
RNZ වාර්තාවක් අනුව, නවසීලන්තය පැසිෆික් රටවල් “අපේ පවුල” ලෙස කියමින් කතා කළත්, දේශගුණ විපර්යසවල බලපෑම් ලබන ජනතාවට ප්‍රායෝගිකව...
ඉංග්‍රීසි භාෂාව නවසීලන්තයේ නිල භාෂාව කරන්න පනත් කෙටුම්පතක්.
නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉංග්‍රීසි භාෂාව නිල භාෂාවක් ලෙස නීතිගත කිරීමට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. දැනටමත් රටේ වැඩිපුරම...
වෝල් ස්ට්‍රීට් උණුසුමෙන් නවසීලන්ත කොටස් වෙළඳපොළත් ඉහළට!
👉🏻අමෙරිකාවේ Wall Street වෙළඳපොළේ ශක්තිමත් ඉහළ යාමක් හේතුවෙන් අද නවසීලන්ත කොටස් වෙළඳපොළත් උණුසුම් විය. 👉🏻නවසීලන්තයේ ප්‍රධාන කොටස් දර්ශකය...