Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
සාමය සඳහා ලෝකය එක්වෙයි!
මැදපෙරදිග අර්බුදය ගැන ලෝක නායකයන්ගේ හදිසි සාකච්ඡාවක්. මැදපෙරදිග කලාපයේ තත්වය දිනෙන් දින දරුණු වෙමින් යන අතර, එය ලෝකයම...
ප්‍රසිද්ධ නවසීලන්ත රේඩියෝ නිවේදිකාවගේ රූප භාවිතා කරමින් කළ හොර ව්‍යාපරයක් කොටුවෙයි! ඔබත් මේ වංචාවට අහුවෙලාද?
නවසීලන්තයේ ප්‍රසිද්ධ රේඩියෝ නිවේදිකාවක් වන Toni Street ගේ රූප වෙනස් කරමින් (doctored images) බර අඩු කරන පෙති සහ...
ඇමරිකාවෙන් ඉරානයට එරෙහිව භූමි මෙහෙයුම් සැලසුමක්! දෙවන ලෝක යුද්ධයට සමාන මෙහෙයුමක් අතරතුර Kharg island අල්ලාගැනීමටත් සැරසෙයි.
ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (Pentagon) ඉරානයට එරෙහිව සති කිහිපයක් දිගු විය හැකි භූමි මෙහෙයුම් සඳහා සූදානම් වෙමින්...
“ඕස්ට්‍රේලියාව මෙන් නිවසටම ඖෂධ දෙන්න….”අධිමාත්‍රා මරණ වැළැක්වීමට නවසීලන්තයෙන් හදිසි ඉල්ලීමක්!
රිය අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට වගකියමින් සහ දියේ ගිලීම්වලින් සිදු වූ මරණ මෙන්...
Recent Posts
හොදටම බීල, හිර කූඩුවක් ඇතුලෙසැපට නිදාගන්න chance එකක්.
කැනඩාවේ Manitoba ප්‍රදේශයේ තිබූ පැරණි පොලිස් ස්ථානයක් සහ බන්ධනාගාරයක්, දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ අද්විතීය Airbnb නවාතැනක් ලෙස පරිවර්තනය...
රටවල් කිහිපයක වීසා ලිහිල් කිරීමට Winston Peters හඬ නගයි
New Zealand First නායක Winston Peters පැසිෆික් දුපත් කිහිපයක වැසියන්ට වීසා නීති පහසු කිරීම සඳහා පෙත්සමක් ගොනුකලා. මෙය...
නවසීලන්තයට භයානක කුණාටුවක පෙර නිමිති. – උණුසුම් තෙත් වාතය දකුණට ගලා එන්නේ ඒ නිසා.
පැසිෆික් සාගරයෙන් නවසීලන්තය දෙසට ප්‍රවාහය වන නිවර්තන කලාපීය තෙතමනය නිසා සති අන්තයේ දරුණු කුණාටු සහ අධික වර්ෂාපතනයක් ඇති...
භයානක ස්වාභාවික ආපදාවක් – East Cape නායයෑම් 11,000 ඉක්මවයි!
නවසීලන්තයේ East Cape ප්‍රදේශයට ජනවාරි මාසයේ බලපෑ දරුණු කුණාටු හේතුවෙන් නායයෑම් 11,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බව,...