Featured Story
දීපාවලී උත්සවය සමරා නැවත පැමිණෙමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරිදා රාත්‍රී 10:15ට...
Top News
වසර සියයකට වැඩි ඉතිහාසයක්, දේශපාලන සටනක් සහ ජීවිත හතරක් කැපකළ ඒ මහා දැවැන්තයාගේ අමතක නොකළ යුතු කතාව.
Auckland Harbour Bridge කියන්නේ නවසීලන්තයේ විශාලම නගරය වන Auckland හි ඉතිහාසය වෙනස් කළ අතිවිශිෂ්ට ඉංජිනේරු නිර්මාණයක්. නමුත් එය...
උතුරු කොරියාවෙන් රතු එළියක්!කිම් ජොන්ග් උන් දියණියත් එක්ක මිසයිලයක් අත්හදා බලයි 🇰🇵🚀
ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසයට උතුරු කොරියාවෙන් සැර ප්‍රතිචාරයක්! 💥 ඇමෙරිකා – දකුණු කොරියා...
ගිරයට හසුවූ නවසීලන්තයේ හුදකලා ජීවිත!Oasis ගමේ පදිංචිකරුවන් දැඩි කණගාටුවෙන්.
නවසීලන්තයේ ඉතා නිස්කලංක, හරිත වටපිටාවක් සහිත රටක් බව අපි හැමෝම දන්නවා. ඒ නිස්කලංකබාවය ඉහළින්ම අගය කරපු ගම්මානයක් තමයි...
පොලිස් සුනඛයෙකුගෙන් හපලා උසාවිත් ගිය ප්‍රකට ක්‍රීඩකයා
ටැක්සි ගාස්තු නොගෙවීමක් මුල් කරගනිමින් වෙලින්ටන්හි (Wellington) සිදුවූ අමුතුම සිදුවීමකින් පසු, නවසීලන්තයේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකුට අධිකරණය හමුවේ පෙනී සිටීමට...
Recent Posts
ලොව සිහින නවාතැන් ලැයිස්තුවට එක්වූ නවසීලන්තයේ සුන්දරතම ස්ථාන 9…
ලොව ප්‍රකට මිෂෙලින් පාරිශුද්ධතා ඇගයීම් නාමාවලියට (Michelin Guide) නවසීලන්තයේ සුඛෝපභෝගී හෝටල් නවයක් එක්වීමත් සමඟ මෙරට සංචාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර...
පඩි වැඩිවීම් අත්හිටුවන්න ඇක්ට් පක්ෂයෙන් හදිසි යෝජනාවක්!
නවසීලන්තයේ සේවකයින්ගේ අවම වේතන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැවැන්ත ආර්ථික සංවාදයක් නිර්මාණය කරමින්, වැඩිහිටි අවම වේතනය වැඩි කිරීම තාවකාලිකව අත්හිටුවීමට...
වසර 4ක් පුරා රටක් ඇන්දූ ටොම් ෆිලිප්ස්ගේ ඛේදනීය අවසානයට පොලිසිය සහ ළමා සුරැකුම් ආයතනය වැරදි පිළිගනී!
නවසීලන්තයම කැළඹූ ටොම් ෆිලිප්ස් සහ ඔහුගේ කුඩා දරුවන්ගේ අතුරුදහන් වීමේ සිදුවීම වැළැක්වීමට මෙන්ම දරුවන් වේලපහින් මුදාගැනීමට හැකියාව තිබූ...
කුණුහරප ලියා ගේට්ටුව ළඟ දමාගිය අභිරහස් ගවයා!
ශරීරයේ කුණුහරප තීන්තෙන් ලියා අයිතිකරුගේ ගේට්ටුව අසල දමාගොස් සිටියදී මියගිය තරුණ ගවයෙකුගේ ශරීරය හමුවීමේ අතිශය අමානුෂික සිදුවීමක් සම්බන්ධයෙන්...